2024:ලියාපදිංචි කිරීම
Appearance
Outdated translations are marked like this.
විකිමේනියා 2024 සංවිධානය කරනු ලබන්නේ දෙමුහුන් රැස්වීමක් ලෙසය - එය පුද්ගලිකව හෝ අතථ්‍ය වශයෙන් සහභාගී වීමට හැකි වනු ඇත.
පුද්ගල ලියාපදිංචි ගාස්තුව ඇ.ඩො. 100 වේ. එය විකිමීඩියා පදනම විසින් සහනාධාර ලබා දෙන අතර උත්සවයේ සෑම දිනකම (අගෝස්තු 7-10) උදෑසන සහ හවස කෙටි ආහාර, අගෝස්තු 7 සහ 10 යන දිනවල රාත්‍රී ආහාරය, අගෝස්තු 7 වන දින ආරම්භක සාදය සඳහා දිවා ආහාරය මෙන්ම අගෝස්තු 10 වෙනිදා සමාප්ති සාදය සහ උත්සවය ආවරණය කරයි. ශිෂ්‍යත්ව ලබන්නන් සඳහා ලියාපදිංචි ගාස්තු සම්පූර්ණයෙන්ම පදනම මගින් ආවරණය කෙරේ.
අතථ්‍ය සිදුවීමේ පිරිවැය පදනම විසින් සම්පූර්ණයෙන්ම ආවරණය කරනු ලැබේ - අතථ්‍ය පැමිණීම නොමිලයේ පවතිනු ඇත.
ඔබට අවශ්‍ය නම්, ඔබට විකි සහභාගීවන්නන්ගේ ලැයිස්තුව වෙත ඔබව එක් කළ හැක.